කාලසෝබ රත්න කෂාය – සිරුරේ දුගඳ නැති කරන හෙළ ඔසුව
අධික දහඩිය දැමීම සහ සිරුරේ ඇතිවන අප්රසන්න දුගඳ නිසා ඔබ පීඩා විඳිනවාද? බාල, තරුණ, මහළු ඕනෑම වයසක පසුවන කෙනෙකුට සුදුසු මෙම අගනා හෙළ ඔසුව දැන් ඔබට ලබාගත හැක.
✅ ප්රධාන ප්රතිලාභ:
⚫අධික දහඩිය දැමීම පාලනය කර සිරුරේ දුගඳ සම්පූර්ණයෙන්ම නැති කරයි.
ශරීරයට දවස පුරා නැවුම් බවක් සහ සුවපහසුවක් ලබා දෙයි.
පාරම්පරික වට්ටෝරුවකට අනුව දේශීය ඖෂධ ඇසුරින් නිපදවා ඇත.