පංචාලි කෂාය – සුවැති දිවියකට හෙළ ඔසුවක්
කාන්තා සෞඛ්‍ය ගැටලු රැසකට සහ ශරීරයේ අධික උෂ්ණය නිවා දැමීමට අගනා විසඳුමකි.
✨ ප්‍රතිලාභ:
⚫ මාසික වේදනාව, මූත්‍රා දැවිල්ල සහ සුද යාම සමනය කරයි.
⚫ අභ්‍යන්තර සහ බාහිර තුවාල හා බිබිලි සුව කරයි.
⚫ ශරීරයේ අධික උෂ්ණය පාලනය කරයි.