Isiwara Veda Arana

සුවනි කෂාය

සුවනි කෂාය – දියවැඩියා රෝගීන්ට සුවදායී හෙළ ඔසුව
දියවැඩියා රෝගය නිසා ඇතිවන සංකූලතාවලින් මිදී සුවදායී දිවියක් ගත කිරීමට පාරම්පරික හෙළ වෙදකමේ අගනා විසඳුම.

✅ ප්‍රධාන ප්‍රතිලාභ:
⚫දියවැඩියා රෝගයෙන් පීඩා විඳින ඔබට ඇතිවන විවිධ රෝගී තත්ත්වයන් උත්සන්න වීම වළක්වයි.
⚫බටහිර ඖෂධ භාවිතය නිසා ඇතිවිය හැකි හෘදයාබාධ සහ වකුගඩු රෝගවලින් ආරක්ෂා වීමට උපකාරී වේ.
⚫ස්නායු දුර්වලතා සහ ඇඟ හිරිවැටෙන ස්වභාවය නැති කර සිරුරට පණගන්වයි.