Isiwara Veda Arana

කාලසෝබ රත්න කෂාය

කාලසෝබ රත්න කෂාය – සිරුරේ දුගඳ නැති කරන හෙළ ඔසුව

අධික දහඩිය දැමීම සහ සිරුරේ ඇතිවන අප්‍රසන්න දුගඳ නිසා ඔබ පීඩා විඳිනවාද? බාල, තරුණ, මහළු ඕනෑම වයසක පසුවන කෙනෙකු​ට සුදුසු මෙම අගනා හෙළ ඔසුව දැන් ඔබට ලබාගත හැක.

✅ ප්‍රධාන ප්‍රතිලාභ:
⚫අධික දහඩිය දැමීම පාලනය කර සිරුරේ දුගඳ සම්පූර්ණයෙන්ම නැති කරයි.
ශරීරයට දවස පුරා නැවුම් බවක් සහ සුවපහසුවක් ලබා දෙයි.
පාරම්පරික වට්ටෝරුවකට අනුව දේශී​ය ඖෂධ ඇසුරින් නිපදවා ඇත.